
Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
"ඔයා කළු ඇඳගෙන කසාද බඳිනවා කියල හිතන්න නං මං කැමති නෑ " අම්මා කීවා ය. "ඔයා දන්නවනෙ කතාවක් තියෙනවා ,කළු ඇඳගෙන කසාද බඳිනවා කියන්නෙ ආපහු තනිකඩ වෙන්න පතනවා' කියල " "ඒක අලුත් දෙයක් වෙයි. මං මගේ නිල් පාට සිල්ක් ලයිනිං දාපු පරණ කොළ පාට පෝක් බොනට් එක දාගන්නං, ස්ට්‍රෝබෙරි ගෙඩියක් තියෙන ඔයාගෙ පුංචි හතරැස් රත්තරං කටුව ඉල්ලගෙන ඇඳුමට ගහනන්නං, එතකොට මං පරණ දේකුයි, අලුත් දේකුයි ,ඉල්ලගත්ත දේකුයි , නිල් පාට දේකුයි අඳිනවනෙ " ලෝරා ප්‍රීතියෙන් කීවා ය. "මං නං හිතන්නෙ නෑ මේ පරණ කතාවල ඇත්තක් තියෙනවා කියලා" අම්ම එකඟ වූවා | "ඔයා කළු ඇඳගෙන කසාද බඳිනවා කියල හිතන්න නං මං කැමති නෑ " අම්මා කීවා ය. "ඔයා දන්නවනෙ කතාවක් තියෙනවා ,කළු ඇඳගෙන කසාද බඳිනවා කියන්නෙ ආපහු තනිකඩ වෙන්න පතනවා' කියල " "ඒක අලුත් දෙයක් වෙයි. මං මගේ නිල් පාට සිල්ක් ලයිනිං දාපු පරණ කොළ පාට පෝක් බොනට් එක දාගන්නං, ස්ට්‍රෝබෙරි ගෙඩියක් තියෙන ඔයාගෙ පුංචි හතරැස් රත්තරං කටුව ඉල්ලගෙන ඇඳුමට ගහනන්නං, එතකොට මං පරණ දේකුයි, අලුත් දේකුයි ,ඉල්ලගත්ත දේකුයි , නිල් පාට දේකුයි අඳිනවනෙ " ලෝරා ප්‍රීතියෙන් කීවා ය. "මං නං හිතන්නෙ නෑ මේ පරණ කතාවල ඇත්තක් තියෙනවා කියලා" අම්ම එකඟ වූවා