Mihiri Midi Athu - මිහිරි මිදි අතු

Mihiri Midi Athu - මිහිරි මිදි අතු

රොෂෙල් ෆර්නෑන්ඩු - Rochelle Fernando

LKR 640.00LKR 750.00-15%
Out of Stock
Out of Stock
Description

මත් කෙරෙන කවි වතුර තෙත් හාදු බොන අතර අත් දෙකේ ඔබ නිතර ගුලිවෙලා හුන් හිත් උයනෙ වී නතර පත් ප්‍රේමයේ වැතිර තත් වයන ගී මතුර නැළවුණේ මං මීදුමේ කඳු පතුල සිහිකෙරෙන ඔය කොපුල තුෂර පිනි කඳුලෙකත් පිපුණේද මල් | මත් කෙරෙන කවි වතුර තෙත් හාදු බොන අතර අත් දෙකේ ඔබ නිතර ගුලිවෙලා හුන් හිත් උයනෙ වී නතර පත් ප්‍රේමයේ වැතිර තත් වයන ගී මතුර නැළවුණේ මං මීදුමේ කඳු පතුල සිහිකෙරෙන ඔය කොපුල තුෂර පිනි කඳුලෙකත් පිපුණේද මල්

Related Books

ද හාර්ට් ෆුල් ඔෆ් ලව්10%
Poetry
ද හාර්ට් ෆුල් ඔෆ් ලව්

Hasindu Kalpageeth - හසිඳු කල්පගීත්

LKR 900.00LKR 1,000.00
සොඳුර එහෙමයි ප්‍රේමය10%
Poetry
සොඳුර එහෙමයි ප්‍රේමය

Pawan Anjana

LKR 540.00LKR 600.00
මදුරවතී නම් තරු රටා
Out of Stock
Poetry
මදුරවතී නම් තරු රටා

Timran Keerthi - ටිම්රාන් කීර්ති

LKR 450.00
හදිස්සියේ හෝ හෙමි හෙමින්20%
Out of Stock
Poetry
හදිස්සියේ හෝ හෙමි හෙමින්

Thusharika Anthony

LKR 600.00LKR 750.00