Minimaruwage Pemwathiya - මිනීමරුවාගේ පෙම්වතිය

Minimaruwage Pemwathiya - මිනීමරුවාගේ පෙම්වතිය

Muditha Herath - මුදිතා හේරත්

LKR 580.00LKR 680.00-15%
In Stock
Description

මෙලඩිගේ වයස අවුරුදු විස්සයි. එයා ඉස්ලාම් ආගමට හැරුණෙ මේ ළඟදී.... මෙලඩිට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණ ගැහුණා. විශේෂ අමුත්තෙක්.... ISIS සංවිධානයේ සටන් කාමියෙක්.... පැය 48ක් යන්නත් කලින් මෙලඩි මේ සටන් කාමියාට ආදරය කරන්න පටන් ගත්තා. තමන්ව කසාඳ බැඳලා, දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුධ බිමට එන්න කියලා මෙලඩිගේ අයිඑස් සටන්කාමී ආදරවන්තයා මෙලඩිට ආරාධනා කලා. ඊට පස්සේ මෙලඩි එයාගේ බිරිඳ වෙලා, උම් සලාදීන් වෙලා, ජිහාඩ් යුද්ධයට සිරියාවට යන්න පිටත් වුණා. ඒත් මෙලඩි ඇඳගෙන හිටපු බුර්කාව ඇතුළෙ හිටියේ අවුරුදු විස්සක අහිංසක ආදරවන්තියක් නෙවෙයි. අයිඑස් ත්‍රස්ත සංවිධානයේ බඳවා ගැනීම් ජාලය ගැන අධ්‍යයනයක් කරන මාධ්‍යවේදිනියක්... | මෙලඩිගේ වයස අවුරුදු විස්සයි. එයා ඉස්ලාම් ආගමට හැරුණෙ මේ ළඟදී.... මෙලඩිට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණ ගැහුණා. විශේෂ අමුත්තෙක්.... ISIS සංවිධානයේ සටන් කාමියෙක්.... පැය 48ක් යන්නත් කලින් මෙලඩි මේ සටන් කාමියාට ආදරය කරන්න පටන් ගත්තා. තමන්ව කසාඳ බැඳලා, දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුධ බිමට එන්න කියලා මෙලඩිගේ අයිඑස් සටන්කාමී ආදරවන්තයා මෙලඩිට ආරාධනා කලා. ඊට පස්සේ මෙලඩි එයාගේ බිරිඳ වෙලා, උම් සලාදීන් වෙලා, ජිහාඩ් යුද්ධයට සිරියාවට යන්න පිටත් වුණා. ඒත් මෙලඩි ඇඳගෙන හිටපු බුර්කාව ඇතුළෙ හිටියේ අවුරුදු විස්සක අහිංසක ආදරවන්තියක් නෙවෙයි. අයිඑස් ත්‍රස්ත සංවිධානයේ බඳවා ගැනීම් ජාලය ගැන අධ්‍යයනයක් කරන මාධ්‍යවේදිනියක්...

CategoryTranslation
LanguageSinhala
ISBN9789556912500

Related Books

අම්මා මක්සිම් ගෝර්කි15%
Translation
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
Translation
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
Translation
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
Out of Stock
Translation
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00