
K G Karunathilaka - කේ ජි කරුණාතිලක
සම්භවය විශ්ව සාහිත්‍ය කෘතියක් වන "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා " ඊර්ෂ්‍යාවේ, වෛරයේ හා උන්නති කාමයේ ආදීනව පෙන්වා දෙන ත්‍රාසයෙන්, භීතියෙන් හා විස්මයෙන් පිරී ගිය අතිප්‍රචණ්ඩ ප්‍රබල නව කතාවකි. ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශේෂ්ඨථම කෘතිය වන මෙය ලෝක් භාෂා රාශියකට පරිවර්තනය වී සිනමා පට බොහෝ සංඛ්‍යාවකට වස්තු බීජ සපයා ඇත. මෙය, ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා " නව කතාවෙහි තෙවන වෙළුමයි. මෙයින් කියවෙන්නේ ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබු අහින්සක සිරකරුවෙකු ගේ බිහිසුණු පළිගැනීමක් පිළිබඳ ලොමු දැහැ ගැන්වෙන කතාවකි. ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නව කතාව,, භීතියෙන්, ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත් කම්පා කරවයි | සම්භවය විශ්ව සාහිත්‍ය කෘතියක් වන "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා " ඊර්ෂ්‍යාවේ, වෛරයේ හා උන්නති කාමයේ ආදීනව පෙන්වා දෙන ත්‍රාසයෙන්, භීතියෙන් හා විස්මයෙන් පිරී ගිය අතිප්‍රචණ්ඩ ප්‍රබල නව කතාවකි. ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශේෂ්ඨථම කෘතිය වන මෙය ලෝක් භාෂා රාශියකට පරිවර්තනය වී සිනමා පට බොහෝ සංඛ්‍යාවකට වස්තු බීජ සපයා ඇත. මෙය, ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා " නව කතාවෙහි තෙවන වෙළුමයි. මෙයින් කියවෙන්නේ ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබු අහින්සක සිරකරුවෙකු ගේ බිහිසුණු පළිගැනීමක් පිළිබඳ ලොමු දැහැ ගැන්වෙන කතාවකි. ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නව කතාව,, භීතියෙන්, ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත් කම්පා කරවයි