
Shanthi Disanayake | ශාන්ති දිසානායක
නදී තරංගා නැඟී බිඳී යන ඇසිල්ලේ පවා ළයේ පියුම් විකසිත නොවෙයිද...? ඉවුරු දෑල තුරු සමුදා කොඳුර කොඳුරා කී කතා නදියට ඇසුණාද රල රැලි නංවා ගලා යන අතරතුර...? ඇයද, ඔහුද, ඔහුගේ නිවුන් සොහොයුරාද එකට එක්ව අපට හඬ ගා කියන්නේ ජීවිතය අහම්බ සමුච්චයක් විනා, නිත්‍ය සැලසුමක් නොවන බව නොවේද...?