Nari Shapaya - නාරි ශාපය

Nari Shapaya - නාරි ශාපය

රේණුකා කුමාරි - Renuka Kumari

LKR 710.00LKR 800.00-11%
In Stock
Description

මහත් පුදුමයකි. මෙතුවක් කාලයක් බිම බලාගෙන ශාන්ත ලීලාවෙන් සිටි පිළිමයේ හිස එස වී තිබුණි. එපමණක් ද නොව පිළිමයේ නෙත් යුවල ගිනි බෝල දෙකක් මෙන් රක්ත වර්ණයෙන් දැවෙමින් තිබුණි. පිළිමය ගමට පිටු පා බලාගෙන සිටියේ නගරය පිහිටා ඇති ඉසව්වයි. මෙතුවක් එළකිරෙන් පුද සත්කාර ලැබ සුදෝසුදු පාටින් දිදුලන ලද පිළිමය කළු පැහැයට හැරි තිබුණි. මේ දුටු ගම්මු වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ භීතියකින් ඇලළී ගියහ. සිය නෙත් පමණක් නොව මුව ද පමණට වඩා හැරි ගියේ නිතැතිනි. මෙම විශ්මයජනක සිදුවීමේ දෙවන පරිච්ඡේදය ආරම්භ වූයේ තවත් නිමේෂයකිනි. නාරංයායට යටි පැත්තෙන් වූයේ කුඩා ප්‍රපාතයකි. එම ප්‍රදේශයේ සිට නැගී ආ විලාපය ගම්මුන්ගේ සිරුරු ලොමු දැහැගැන්වීමට සමත් විය. | මහත් පුදුමයකි. මෙතුවක් කාලයක් බිම බලාගෙන ශාන්ත ලීලාවෙන් සිටි පිළිමයේ හිස එස වී තිබුණි. එපමණක් ද නොව පිළිමයේ නෙත් යුවල ගිනි බෝල දෙකක් මෙන් රක්ත වර්ණයෙන් දැවෙමින් තිබුණි. පිළිමය ගමට පිටු පා බලාගෙන සිටියේ නගරය පිහිටා ඇති ඉසව්වයි. මෙතුවක් එළකිරෙන් පුද සත්කාර ලැබ සුදෝසුදු පාටින් දිදුලන ලද පිළිමය කළු පැහැයට හැරි තිබුණි. මේ දුටු ගම්මු වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ භීතියකින් ඇලළී ගියහ. සිය නෙත් පමණක් නොව මුව ද පමණට වඩා හැරි ගියේ නිතැතිනි. මෙම විශ්මයජනක සිදුවීමේ දෙවන පරිච්ඡේදය ආරම්භ වූයේ තවත් නිමේෂයකිනි. නාරංයායට යටි පැත්තෙන් වූයේ කුඩා ප්‍රපාතයකි. එම ප්‍රදේශයේ සිට නැගී ආ විලාපය ගම්මුන්ගේ සිරුරු ලොමු දැහැගැන්වීමට සමත් විය.

CategoryNovels
LanguageSinhala
Pages138
ISBN9786249695795

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00