Nethra - නේත්‍රා

Nethra - නේත්‍රා

Upul Shantha Sannasgala – උපුල් ශාන්ත සන්නස්ගල

LKR 1,530.00LKR 1,800.00-15%
In Stock
Description

සිංහල භාෂාවේ සියලු ඉසව්වලින්, සියලු අවධීන්ගෙන් වචන තම මෙහෙයට කැඳවන කතුවරයා එමගින් සිංහල භාෂාවේ කාල අවකාශ මානයන් දිග් විජය කරයි. ඉංග්‍රීසි අරුමැසිවාදී කවීන්ගේ බස, භාරතීය අලංකාරවාදීන්ගේ, ධ්වනිවාදීන්ගේ යෙදුම්, පද සංඝටන සිහි ගැන්වීමට සමත් අපූර්ව භාෂා විලාසයක් නේත්‍රා තුළ දැකිය හැකි ය | සිංහල භාෂාවේ සියලු ඉසව්වලින්, සියලු අවධීන්ගෙන් වචන තම මෙහෙයට කැඳවන කතුවරයා එමගින් සිංහල භාෂාවේ කාල අවකාශ මානයන් දිග් විජය කරයි. ඉංග්‍රීසි අරුමැසිවාදී කවීන්ගේ බස, භාරතීය අලංකාරවාදීන්ගේ, ධ්වනිවාදීන්ගේ යෙදුම්, පද සංඝටන සිහි ගැන්වීමට සමත් අපූර්ව භාෂා විලාසයක් නේත්‍රා තුළ දැකිය හැකි ය

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00