Nili Wessa - නීල වැස්ස

Nili Wessa - නීල වැස්ස

Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ

LKR 1,080.00LKR 1,200.00-10%
Out of Stock
Out of Stock
Description

‘‘... හැන්දෑ වෙනකොට රජ්ජුරුවන්ගෙ විවේක කුටුයට එන්ඩ කියල කැඳවිම ලැබුණ. සමහරක් දවස්වලට නම් රජ්ජුරුවො අර පුරුදු විනෝදකාමි ලීලාවෙන් හිටියෙ නෑ. එන්ඩ එන්ඩ ඒ ගතිය ටික ටික අඩුවෙලා ගිය බවයි මට දැනුණෙ. කතාබස් කළෙත් බොහොම ටිකයි. හිතේ බොහොම අවිවේකි ගතියකින් ඉන්න බව පෙනුණ. මාගේ කයත් එක්ක මිස හිතත් එක්ක කතා කරන්ඩ උන්නාන්සෙට එච්චර ඉස්පාසුවක් තිබ්බෙ නැතුවාද කොහෙද. පළමු දා ට පස්සෙරජ්ජුරුවො ආයෙ කවි කීවෙත් නෑ. පරදේසක්කාරයන්ගෙ අවුල් හින්ද හිත විපරීත වෙලා තියෙන්ඩ ඇති.’’ | ‘‘... හැන්දෑ වෙනකොට රජ්ජුරුවන්ගෙ විවේක කුටුයට එන්ඩ කියල කැඳවිම ලැබුණ. සමහරක් දවස්වලට නම් රජ්ජුරුවො අර පුරුදු විනෝදකාමි ලීලාවෙන් හිටියෙ නෑ. එන්ඩ එන්ඩ ඒ ගතිය ටික ටික අඩුවෙලා ගිය බවයි මට දැනුණෙ. කතාබස් කළෙත් බොහොම ටිකයි. හිතේ බොහොම අවිවේකි ගතියකින් ඉන්න බව පෙනුණ. මාගේ කයත් එක්ක මිස හිතත් එක්ක කතා කරන්ඩ උන්නාන්සෙට එච්චර ඉස්පාසුවක් තිබ්බෙ නැතුවාද කොහෙද. පළමු දා ට පස්සෙරජ්ජුරුවො ආයෙ කවි කීවෙත් නෑ. පරදේසක්කාරයන්ගෙ අවුල් හින්ද හිත විපරීත වෙලා තියෙන්ඩ ඇති.’’

CategoryNovels
LanguageSinhala
ISBN9789556563306

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00