Nisala Diyawatha - නිසල දියවත | Nisala Diyawatha - නිසල දියවත

Nisala Diyawatha - නිසල දියවත | Nisala Diyawatha - නිසල දියවත

දර්ශනා ශම්මි විජේතිලක - Darshana Shammi Wijethilaka

LKR 680.00
Out of Stock
Out of Stock
Description

කලකින් ඇසුණේ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන.ඒ හඩේ තියෙන්නේ වෙන කවදාවත් නැති ශෝකයක්.රත්නාවලී හිමින් සැරේ කාමරේ ජනේලේ ඇරිය.හඳ එළිය වැටිලා මිදුලේ රටා ඇඳලා ගස්වල සෙවනැලිවලින් රෑ කුමාරි මල් සුවඳ හුළගත් එක්ක එනවා.හෙමින් ගස්වැල් හෙලවෙන්නේ හරියට මහ දුකකින් වගේ.හෝරා භාගයක් විතර වස්දඬු රාවේ ඇහිල හිමින් නැතිව ගියා.රත්නාවලි නොදැනුවත්ව ඇස්වල කඳුළු පිරිල ඒ කඳුළු බේරුණා කම්මුල් දිගේ. ශෝකයක් ද විරහවක්ද මොකද්ද කියාගන්න බැරි දුකකික් රත්නාවලීගෙ හිත බරවෙලා

CategoryNovels
LanguageSinhala
ISBN9789553311290

Related Books

rathu len walawwa - රතු ලෙන් වලව්ව
Out of Stock
rathu len walawwa - රතු ලෙන් වලව්ව

නිශී බොතේජු - Nishee Botheju

LKR 1,170.00
PODDI
Out of Stock
PODDI

Chandana Kariyawasam

LKR 800.00
magarat - මාගරට්
Out of Stock
magarat - මාගරට්

රන්දික කඩවතආරච්චි - Randika Kadawathaarachchi

LKR 1,300.00