Nisala Diyawatha - නිසල දියවත | Nisala Diyawatha - නිසල දියවත

Nisala Diyawatha - නිසල දියවත | Nisala Diyawatha - නිසල දියවත

දර්ශනා ශම්මි විජේතිලක - Darshana Shammi Wijethilaka | දර්ශනා ශම්මි විජේතිලක - Darshana Shammi Wijethilaka

LKR 620.00LKR 680.00-9%
Out of Stock
Out of Stock
Description

කලකින් ඇසුණේ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන.ඒ හඩේ තියෙන්නේ වෙන කවදාවත් නැති ශෝකයක්.රත්නාවලී හිමින් සැරේ කාමරේ ජනේලේ ඇරිය.හඳ එළිය වැටිලා මිදුලේ රටා ඇඳලා ගස්වල සෙවනැලිවලින් රෑ කුමාරි මල් සුවඳ හුළගත් එක්ක එනවා.හෙමින් ගස්වැල් හෙලවෙන්නේ හරියට මහ දුකකින් වගේ.හෝරා භාගයක් විතර වස්දඬු රාවේ ඇහිල හිමින් නැතිව ගියා.රත්නාවලි නොදැනුවත්ව ඇස්වල කඳුළු පිරිල ඒ කඳුළු බේරුණා කම්මුල් දිගේ. ශෝකයක් ද විරහවක්ද මොකද්ද කියාගන්න බැරි දුකකික් රත්නාවලීගෙ හිත බරවෙලා | කලකින් ඇසුණේ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන.ඒ හඩේ තියෙන්නේ වෙන කවදාවත් නැති ශෝකයක්.රත්නාවලී හිමින් සැරේ කාමරේ ජනේලේ ඇරිය.හඳ එළිය වැටිලා මිදුලේ රටා ඇඳලා ගස්වල සෙවනැලිවලින් රෑ කුමාරි මල් සුවඳ හුළගත් එක්ක එනවා.හෙමින් ගස්වැල් හෙලවෙන්නේ හරියට මහ දුකකින් වගේ.හෝරා භාගයක් විතර වස්දඬු රාවේ ඇහිල හිමින් නැතිව ගියා.රත්නාවලි නොදැනුවත්ව ඇස්වල කඳුළු පිරිල ඒ කඳුළු බේරුණා කම්මුල් දිගේ. ශෝකයක් ද විරහවක්ද මොකද්ද කියාගන්න බැරි දුකකික් රත්නාවලීගෙ හිත බරවෙලා

CategoryNovels
LanguageSinhala
ISBN9789553311290

Related Books

රොක් පේපර් සිසර්ස් | Rock Paper Scissors10%
Out of Stock
Novels
රොක් පේපර් සිසර්ස් | Rock Paper Scissors

Madhara Abeysinghe

LKR 1,440.00LKR 1,600.00
රහසක් | Rahasak10%
Out of Stock
Novels
රහසක් | Rahasak

Madhara Abeysinghe

LKR 1,750.00LKR 1,950.00
කූනිය කින්නි – Kuniya Kinni15%
Novels
කූනිය කින්නි – Kuniya Kinni

දිල්රුභා සෙව්වන්දි - Dilrubha Sewwandi

LKR 1,280.00LKR 1,500.00
The Red Note | අවසන් රතු නිවේදනයNew11%
Out of Stock
Novels
The Red Note | අවසන් රතු නිවේදනය

Malshan Walimunige - මල්ෂාන් වලිමුණි

LKR 1,180.00LKR 1,320.00