නිවෙමි නැතිනම් මියෙමිNiwemi Nathinam Miyemi

by සිතූ ඉඳුවරZithu Induwara

Category
Poetry

About this book

සියුම් පපුවක් තිබේ නම්

හිස තියා නිවෙන්න

එහෙව් පපුවක් කොහෙද

නුඹේ ළඟ හැරෙන්න

නිවෙන්නට නුඹ නොමැති වූවොත්

දැවී යනවා ඇරෙන්න

විසඳුමක් වෙන දන්නෙ නෑ මං

දැවෙන මගෙ හිත නිවන්න

එහෙම නැති නම් හැකිය මට

මතක සයුරේ ගිලෙන්න

නිවෙන්නට නොව එවිට වෙන්නේ

අකාලේ ගිලී මියෙන්න

Details

Language
Sinhala
Pages
56
ISBN
9786246417468