කුවේනිKuweni

by නුවන් ඉෂාර මහගමගේNuwan Ishara Mahagamaghe

Category
Novels

About this book

යක්ඛ පරපුරේ නොඇසූ කතාව

“යක්ඛාධිපති කුවේර මහ අප්පුච්චවේ...

ධනාධිපති කුවේර මහ අප්පුච්චවේ...

මෙතුවක් කාලයක්

යකඩ කර්මයෙන්

මේ රට සශ්‍රීක කොරාපු

උඹහංගෙ යක් නඩේට,

තව චිරාත් කාලයක්

මේ මහ පොළොව සශ්‍රීක කරාන

ජීවත් වෙන්ඩ

වරම් ලබා දෙන්ඩ...”

Details

Language
Sinhala
Pages
288
Published Year
2026
ISBN
9786246039295