වලාකුළු සේලයක තැවරිලා හරි එන්න – Walakulu Selalayaka Thawarila Hari Enna
මිලිඳු මිහිසර මහගමගේ – Milindu Mihisara Mahagamage
හුළගක්වත් හමන්නැති වෙලාවක ආයෙත් පාර
පොරොන්දු කරවාගෙන අඳුරු නැති උණත් හීතල
ගතියපක් නැති කොහේදෝ මා දමාගියාට පස්සෙත් ඒ්
හීනේන් ඇඳුණ හිනාව මම විශ්වාස කළා. ඇත්තට ම
මට ඒක විශවාස කරන්න වුණා.ඒත් පසුගිය
පෙබරවාරිවල පාළු හවස් වරුවක ඈ මට කියා තිබුණා
ඒ ආදරය මා උදෙසානොවන වග. ඒ මධ්‍යස්ථ හීල්
වරු ගණනාවකින් පස්සේ ඉතින් මට තේරුම් ගියා ඒක!