Palamu Siwuwasara - පළමු සිව් වසර

Palamu Siwuwasara - පළමු සිව් වසර

Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

LKR 580.00LKR 680.00-15%
In Stock
Description

ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳක වන ලෝරා දකුණු ඩකෝටා තැනිතලාවේ ඔවුන්ගේ නිවස වට පිහිටි භූමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමඟ වෙහෙස වී වැඩපළ කළ යුතුය. ඉක්මනින්ම ඔවුන්ගේ සිඟිති දියණිය රෝස් උපදින අතර බොහෝ මුල් කාලීන ඇමරිකානුවන්ට මුහුණ දෙන්නට සිදුවූ දුක් පීඩාවන්ට සහ ජයග්‍රහණයන්ට මුහුණ දෙමින් ජීවිතයේ නව අරමුණු කරා යන්නට මේ අලුත් පුංචි පවුලටද සිදුවෙයි. | ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳක වන ලෝරා දකුණු ඩකෝටා තැනිතලාවේ ඔවුන්ගේ නිවස වට පිහිටි භූමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමඟ වෙහෙස වී වැඩපළ කළ යුතුය. ඉක්මනින්ම ඔවුන්ගේ සිඟිති දියණිය රෝස් උපදින අතර බොහෝ මුල් කාලීන ඇමරිකානුවන්ට මුහුණ දෙන්නට සිදුවූ දුක් පීඩාවන්ට සහ ජයග්‍රහණයන්ට මුහුණ දෙමින් ජීවිතයේ නව අරමුණු කරා යන්නට මේ අලුත් පුංචි පවුලටද සිදුවෙයි.

CategoryTranslation
LanguageSinhala
ISBN 9789556520317

Related Books

අම්මා මක්සිම් ගෝර්කි15%
Translation
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
Translation
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
Translation
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
Out of Stock
Translation
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00