Patumage Kuda Niwahana - පටුමගේ කුඩා නිවහන

Patumage Kuda Niwahana - පටුමගේ කුඩා නිවහන

Kathyana Amarasingha – කත්‍යානා අමරසිංහ

LKR 890.00LKR 900.00-1%
Out of Stock
Out of Stock
Description

19 වැනි සියවසේදී ස්කොට්ලන්තයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පවුලක පරම්පරා පහක් අළලා රචනා වූ Little House කතා මාලාවේ එක් පරම්පරාවක් වන්නේ චාලට් ය. ඇය සුප්‍රකට ‘ලිට්ල් හවුස්’ කතා මාලාව ඇරඹූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියයි. ලෝරා ගේ පරම්පරාවේ ලිඛිත ව සටහන් වූ ඉතිහාසයත්, 19 වැනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාජය, සංස්කෘතිය සහ දේශපාලනය පිළිබඳ පර්යේෂණයකුත් පදනම් කරගනිමින් ලියැවුණු Charlotte Years හෙවත් වොලට්ගේ කතා මාලාව කෘති හතරකින් සමන්විතය. ‘පටු මඟෙහි කුඩා නිවහන’ යනු එහි දෙවැන්නයි

Related Books

අම්මා මක්සිම් ගෝර්කි15%
Translation
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
Translation
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
Translation
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
Out of Stock
Translation
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00