Peppermint - පෙපර් මින්ට්

Peppermint - පෙපර් මින්ට්

යේෂා ෆර්නෑන්ඩු - Yesha Fernando

LKR 770.00LKR 900.00-14%
In Stock
Description

“මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද?” “හදවතින්...” “ඒ ගැන කියන්න.” “හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියලා කියන්න ගොඩක් අය දන්නේ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නේ; හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැනගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත්වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ. | “මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද?” “හදවතින්...” “ඒ ගැන කියන්න.” “හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියලා කියන්න ගොඩක් අය දන්නේ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නේ; හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැනගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත්වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ.

Related Books

මටත් ආදරේ වැරදුණා10%
Short Stories
මටත් ආදරේ වැරදුණා

අබ්දුල් උමර් සහන් නෙත්මිණ ප්‍රකාශන - Abdul Umar Sahan Nethmina prakashana

LKR 1,350.00LKR 1,500.00
සංසාරික පොරොන්දුව14%
Out of Stock
Short Stories
සංසාරික පොරොන්දුව

Siththi Sarfana - සිත්ති සර්ෆානා

LKR 770.00LKR 900.00
කතන්දර සහ පින්තූර10%
Out of Stock
Short Stories
කතන්දර සහ පින්තූර

V. Sutheyew - වි. සුතේයෙව්

LKR 1,580.00LKR 1,750.00
As Much As Love10%
Out of Stock
Short Stories
As Much As Love

Pramela Neranjana

LKR 1,350.00LKR 1,500.00