
චන්දන ගුණසේකර - chandana gunasekara
දොස්තර ලුයිස් ක්‍රීඩ්ගේ දිවියට කායිකව හා මානසිකව බලපෑම් එල්ල කරමින් දුක්ඛ දෝමනස්සයන් පමුණුවන්නේ දුෂ්ඨ දෙයකිනි. එනම් අහිමි වීමේ දුක හා වේදනාව මගිනි. තමන් අතිශයින් ආදරය කරන කෙනෙකු සදාකාලිකවම තමන්ගේ වියෝ වූ බව දැනගත්විට ඇතිවන අතිමහත් වූ කම්පාවෙනි. එම අපා දුකේ කිමිද මැරී මැරී ජීවත් වෙමින් සිටියදී සාපලත් මිහිදන් භූමියේ පිහිට පැතීම, අඩුම තරමින් සළකා බලනන්නට හෝ නොපෙළඹෙන්නේ කවුරුන්ද..........? | දොස්තර ලුයිස් ක්‍රීඩ්ගේ දිවියට කායිකව හා මානසිකව බලපෑම් එල්ල කරමින් දුක්ඛ දෝමනස්සයන් පමුණුවන්නේ දුෂ්ඨ දෙයකිනි. එනම් අහිමි වීමේ දුක හා වේදනාව මගිනි. තමන් අතිශයින් ආදරය කරන කෙනෙකු සදාකාලිකවම තමන්ගේ වියෝ වූ බව දැනගත්විට ඇතිවන අතිමහත් වූ කම්පාවෙනි. එම අපා දුකේ කිමිද මැරී මැරී ජීවත් වෙමින් සිටියදී සාපලත් මිහිදන් භූමියේ පිහිට පැතීම, අඩුම තරමින් සළකා බලනන්නට හෝ නොපෙළඹෙන්නේ කවුරුන්ද..........?
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු