Radala Samiyata Erehiwa - රදල සැමියාට එරෙහිව

Radala Samiyata Erehiwa - රදල සැමියාට එරෙහිව

Kumara Siriwardena - කුමාර සිරිවර්ධන

LKR 1,020.00LKR 1,200.00-15%
In Stock
Description

ධනවත් පවුලක උපත ලද ටෙහ්මිනා ද තරුණියක වෙමින් සිහින දුටුවේ යුග දිවියට එළඹ දරුවන් ඇති දැඩි කරමින් සිය සැමියාට හොඳින් සලකාගෙන යහපත් සාමකාමී ජීවිතයක් ගත කරන්නටය. ඇය විවාහ වූයේ පකිස්තානයේ ප්‍රකට දේශපාලඥයෙකු වූ මුස්තාෆා ක්හාර් සමඟිනි. ඇගේ සිහින බිඳ වැටෙන්නට වැඩි කල් ගියේ නැත. ඇය පුරුෂාධිපත්‍ය සහිත වැඩවසම් සමාජයේ ගොදුරක් බවට පත් වූවා ය. අප්‍රමාණ වධහිංසා දරා ගනිමින් ඇය වසර දාහතරක් තිස්සේ සිය කුටුම්භය ආරක්ෂා කර ගන්නට නිහඬ ව වෙර දැරුවාය. අවසානයේ ඇය සිය නිහඬතාවය බිඳ දැමුවාය. ඇය මෙම පොත ලියා ප්‍රකාශයට පත් කළ විට පකිස්තාන සමාජ පදනම මහත් දෙදරුමකට ලක් වූයේය. ඉස්ලාමය මුවාවෙන් පිරිමින් කරන්නා වූ නොපනත්කම් පෙන්වා දුන් ඇය, ඉස්ලාමයෙන් තහවුරු කර ඇති කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නැඟුවාය | ධනවත් පවුලක උපත ලද ටෙහ්මිනා ද තරුණියක වෙමින් සිහින දුටුවේ යුග දිවියට එළඹ දරුවන් ඇති දැඩි කරමින් සිය සැමියාට හොඳින් සලකාගෙන යහපත් සාමකාමී ජීවිතයක් ගත කරන්නටය. ඇය විවාහ වූයේ පකිස්තානයේ ප්‍රකට දේශපාලඥයෙකු වූ මුස්තාෆා ක්හාර් සමඟිනි. ඇගේ සිහින බිඳ වැටෙන්නට වැඩි කල් ගියේ නැත. ඇය පුරුෂාධිපත්‍ය සහිත වැඩවසම් සමාජයේ ගොදුරක් බවට පත් වූවා ය. අප්‍රමාණ වධහිංසා දරා ගනිමින් ඇය වසර දාහතරක් තිස්සේ සිය කුටුම්භය ආරක්ෂා කර ගන්නට නිහඬ ව වෙර දැරුවාය. අවසානයේ ඇය සිය නිහඬතාවය බිඳ දැමුවාය. ඇය මෙම පොත ලියා ප්‍රකාශයට පත් කළ විට පකිස්තාන සමාජ පදනම මහත් දෙදරුමකට ලක් වූයේය. ඉස්ලාමය මුවාවෙන් පිරිමින් කරන්නා වූ නොපනත්කම් පෙන්වා දුන් ඇය, ඉස්ලාමයෙන් තහවුරු කර ඇති කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නැඟුවාය

CategoryNovels
LanguageSinhala
ISBN9789553310927

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00