Rupawatharanaya - රූපාවතරණය

Rupawatharanaya - රූපාවතරණය

Tishan Panidu Widane

LKR 580.00LKR 650.00-11%
In Stock
Description

ජීවිතයේ ඔබට සිටිනා සැබෑ ම හිතවතුන් කවුද යැ යි හඳුනා ගැනීමට නම්, ඔබට යම් කරදරයක් සිදු විය යුතු බවත්,එවිට ඔබ ළඟ රැඳෙන්නේ ඔබේ සැබෑ හිනවතුන් පමණක් බවත් සමහරු කියනු ඇත. ඒත් එහෙම නැත. මම ඊට තරමක් විරුද්ධ වෙමි! ඔබට සිටිනා සැබෑ හිතවතුන් හඳුනා ගන්නට නම්, ඔබ ජීවිතයේ සාර්ථක වීමට පටන් ගත යුතු ය. එහෙම සාර්ථක වෙද්දී පෙර සේ ම ඔබ ළඟ රැඳෙන්නේ ඔබේ සැබෑ ම හිතවතුන් ය. කරදරයක දී නම් ඔබට අනුකම්පාව හෝ ලැඛෙනු ඇත. ඒත් ඔබ යම්කිසි සාර්ථකත්වයකට පත් වෙද්දී ළඟ හිඳි බොහෝ අය එහෙම ම රැඳී ඉන්නේ නැත. ඔබව වට්ටන්නට උපරිම උත්සාහ දරා ඒ බැරි ම තැන ඔබෙන් වෙන් ව ඈතට යනු ඇත. ඒ ලබනා සාර්ථකත්වය වෙනුවෙන් ඔබ, හදවන ඇතුළාන්නයෙන් කොයි තරම් පීඩනයක සහ දරුණු සටනක නිරත වෙනවා ද යන්න ගැන හරියට ම දන්නේ ඔබ ම පමණක් ය. ඒත් කොයි තරම් අමාරු අවස්ථා වල දී වුව, නිදහස් සිනහවකින් සමාජයට මුහුණ දෙන මිනිසෙකු වන්න! ඔබට එහෙම සිනහ විය හැකි නම්, ඔබ තරම් ශක්තිවන්න මිනිසෙකු ලෝකයේ නවත් නො ඉපැදෙනු ඇත! | ජීවිතයේ ඔබට සිටිනා සැබෑ ම හිතවතුන් කවුද යැ යි හඳුනා ගැනීමට නම්, ඔබට යම් කරදරයක් සිදු විය යුතු බවත්,එවිට ඔබ ළඟ රැඳෙන්නේ ඔබේ සැබෑ හිනවතුන් පමණක් බවත් සමහරු කියනු ඇත. ඒත් එහෙම නැත. මම ඊට තරමක් විරුද්ධ වෙමි! ඔබට සිටිනා සැබෑ හිතවතුන් හඳුනා ගන්නට නම්, ඔබ ජීවිතයේ සාර්ථක වීමට පටන් ගත යුතු ය. එහෙම සාර්ථක වෙද්දී පෙර සේ ම ඔබ ළඟ රැඳෙන්නේ ඔබේ සැබෑ ම හිතවතුන් ය. කරදරයක දී නම් ඔබට අනුකම්පාව හෝ ලැඛෙනු ඇත. ඒත් ඔබ යම්කිසි සාර්ථකත්වයකට පත් වෙද්දී ළඟ හිඳි බොහෝ අය එහෙම ම රැඳී ඉන්නේ නැත. ඔබව වට්ටන්නට උපරිම උත්සාහ දරා ඒ බැරි ම තැන ඔබෙන් වෙන් ව ඈතට යනු ඇත. ඒ ලබනා සාර්ථකත්වය වෙනුවෙන් ඔබ, හදවන ඇතුළාන්නයෙන් කොයි තරම් පීඩනයක සහ දරුණු සටනක නිරත වෙනවා ද යන්න ගැන හරියට ම දන්නේ ඔබ ම පමණක් ය. ඒත් කොයි තරම් අමාරු අවස්ථා වල දී වුව, නිදහස් සිනහවකින් සමාජයට මුහුණ දෙන මිනිසෙකු වන්න! ඔබට එහෙම සිනහ විය හැකි නම්, ඔබ තරම් ශක්තිවන්න මිනිසෙකු ලෝකයේ නවත් නො ඉපැදෙනු ඇත!

CategoryNovels
LanguageSinhala
Pages99
ISBN9786246327149

Related Books

I & U10%
Novels
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
Novels
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
Novels
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
Novels
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00