Sara Bhoomi - සාර භූමි | Sara Bhoomi - සාර භූමි

Sara Bhoomi - සාර භූමි | Sara Bhoomi - සාර භූමි

Hemapala Wijayawardana - හේමපාල විජේවර්ධන | Hemapala Wijayawardana - හේමපාල විජේවර්ධන

LKR 1,300.00
Out of Stock
Out of Stock
Description

හිගන ජීවිතයකට පුරුදු වූවක සේ ඕලෑං නොවෙනස් ස්වරයෙන් වං ලුං ඇමතීය. " මටත් ළමයි දෙන්නටත් හිගන්න පුලුවන් . මේ තාත්තටත් බැරි කමක් නෑ හිගා කන්න. ඉතින් මට හිගමන් නොදුන්නත් , නාකි කමට වත් අනුකම්පා කරලා තාත්තටවත් හිගමන් දේවි". මෙසේ කියා ඕලෑං දරුවන් දෙදෙනාට ඇමතීය . " උඹල එක එකා මේ භාජනයකුත් අරගෙන මේ විදිහට අල්ලගෙන මේ විදිහට කෑ ගහපල්ල" "මහත්තයෝ ,නෝනා මහත්තයෝ , පි.. න ..ට ..ය..මාක් ලැබෙන්න! අනේ මේ අසරණ අපිට අනුකම්පා කරන්න! ඔබ තුමන්ට දිවිය ලෝක සැප ලැබේවි ! ඔය අහක දාන සල්ලි ටික ඔය තඹ සල්ලිය හාමතේ මැරෙන මේ දරුවෙකුට කන්න මොකුත් ගන්න දෙන්න " යැයි හඩ ගෑවාය. දරුවෝ ඇය දෙස බැලූහ. ඇය මෙසේ හිගමන් ඉල්ලන්න ඉගෙන ගත්තේ කෙසේද? තමන් නොදන්නා කොපමනදේ මේ ගැහැණිය තුල ඇද්දැයි " සිතමින් වං ලුං ඇය දෙස බැලීය. | හිගන ජීවිතයකට පුරුදු වූවක සේ ඕලෑං නොවෙනස් ස්වරයෙන් වං ලුං ඇමතීය. " මටත් ළමයි දෙන්නටත් හිගන්න පුලුවන් . මේ තාත්තටත් බැරි කමක් නෑ හිගා කන්න. ඉතින් මට හිගමන් නොදුන්නත් , නාකි කමට වත් අනුකම්පා කරලා තාත්තටවත් හිගමන් දේවි". මෙසේ කියා ඕලෑං දරුවන් දෙදෙනාට ඇමතීය . " උඹල එක එකා මේ භාජනයකුත් අරගෙන මේ විදිහට අල්ලගෙන මේ විදිහට කෑ ගහපල්ල" "මහත්තයෝ ,නෝනා මහත්තයෝ , පි.. න ..ට ..ය..මාක් ලැබෙන්න! අනේ මේ අසරණ අපිට අනුකම්පා කරන්න! ඔබ තුමන්ට දිවිය ලෝක සැප ලැබේවි ! ඔය අහක දාන සල්ලි ටික ඔය තඹ සල්ලිය හාමතේ මැරෙන මේ දරුවෙකුට කන්න මොකුත් ගන්න දෙන්න " යැයි හඩ ගෑවාය. දරුවෝ ඇය දෙස බැලූහ. ඇය මෙසේ හිගමන් ඉල්ලන්න ඉගෙන ගත්තේ කෙසේද? තමන් නොදන්නා කොපමනදේ මේ ගැහැණිය තුල ඇද්දැයි " සිතමින් වං ලුං ඇය දෙස බැලීය.

CategoryNovels
LanguageSinhala
ISBN9789552102618

Related Books

රොක් පේපර් සිසර්ස් | Rock Paper Scissors10%
Out of Stock
Novels
රොක් පේපර් සිසර්ස් | Rock Paper Scissors

Madhara Abeysinghe

LKR 1,440.00LKR 1,600.00
රහසක් | Rahasak10%
Out of Stock
Novels
රහසක් | Rahasak

Madhara Abeysinghe

LKR 1,750.00LKR 1,950.00
කූනිය කින්නි – Kuniya Kinni15%
Novels
කූනිය කින්නි – Kuniya Kinni

දිල්රුභා සෙව්වන්දි - Dilrubha Sewwandi

LKR 1,280.00LKR 1,500.00
The Red Note | අවසන් රතු නිවේදනයNew11%
Out of Stock
Novels
The Red Note | අවසන් රතු නිවේදනය

Malshan Walimunige - මල්ෂාන් වලිමුණි

LKR 1,180.00LKR 1,320.00