Sen Gage Ralith Ekka - සේන් ගගේ රැලිත් එක්ක

Sen Gage Ralith Ekka - සේන් ගගේ රැලිත් එක්ක

Manjula Senarathna - මංජුල සේනාරත්න

LKR 1,300.00
Out of Stock
Out of Stock
Description

නාන කාමරයේ සීලිමේ අලවා ඇති අලංකාර කඩදාසියේ ඇති අපූරු මල් වැල් රටාවන් මම දුටිමි. මලක් සමග එතෙන වැලක් ඵහි ඇඳී තිබුණි. වැලේ දෑත් මල අල්ලා ගන්නට මෙන් පසුපස යයි. වරෙක මල අල්ලා ගන්නා වැල එය වටා එතෙන්නට උත්සාහ කරයි. එහෙත් එකවර වැලේ පහස ලබන්නට මල අකමැතිය. එකිනෙකාගේ ස්පර්ෂයන්හී සුවය විඳින්නට ක්‍රම සහ විධි බොහෝ ගණනක් තිබියදී එකවරම මල සහ වැල එකනෙක එතෙන්නේ නැත. වරෙක ස්පර්ෂ වෙමින්, තවත් වරෙක ඈත් වෙමින් එකිනෙකා ගේ සිරුරු වල රොන් තවරා ගනිමින් ඔවුහු ප්‍රේම ආලිංගනයේ නිරත වෙති. මලත් වැලක් මේ ලබන්නේ කිසි දිනක නොලද ආශ්වාදයකි. | නාන කාමරයේ සීලිමේ අලවා ඇති අලංකාර කඩදාසියේ ඇති අපූරු මල් වැල් රටාවන් මම දුටිමි. මලක් සමග එතෙන වැලක් ඵහි ඇඳී තිබුණි. වැලේ දෑත් මල අල්ලා ගන්නට මෙන් පසුපස යයි. වරෙක මල අල්ලා ගන්නා වැල එය වටා එතෙන්නට උත්සාහ කරයි. එහෙත් එකවර වැලේ පහස ලබන්නට මල අකමැතිය. එකිනෙකාගේ ස්පර්ෂයන්හී සුවය විඳින්නට ක්‍රම සහ විධි බොහෝ ගණනක් තිබියදී එකවරම මල සහ වැල එකනෙක එතෙන්නේ නැත. වරෙක ස්පර්ෂ වෙමින්, තවත් වරෙක ඈත් වෙමින් එකිනෙකා ගේ සිරුරු වල රොන් තවරා ගනිමින් ඔවුහු ප්‍රේම ආලිංගනයේ නිරත වෙති. මලත් වැලක් මේ ලබන්නේ කිසි දිනක නොලද ආශ්වාදයකි.

CategoryNovels
LanguageSinhala
ISBN9789555326100

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00