Shiva Meluhawe Amaraneeyayo - ශිව මෙලුහාවේ අමරණීයයෝ

Shiva Meluhawe Amaraneeyayo - ශිව මෙලුහාවේ අමරණීයයෝ

Kumara Siriwardana - කුමාර සිරිවර්ධන

LKR 1,980.00LKR 2,200.00-10%
In Stock
Description

ඈත කඳුකර ටිබෙට් දේශයේ සිට ‘ශිව’, මෙලූහ දේශයට යන්නේ දෛවයේ අණ කිරීමක් පරිද්දෙනි. නීලකණ්ඨ පුරාවෘත්තයේ ඇලී ගැලී සිටින සූර්ය වංශිකයන්, චන්ද්‍ර වංශිකයන් සමග සිදු කරන බිහිසුණු හටන මෙහෙයවන්නට ඇරයුම් කරන්නේ ශිවට ය! එක් අතකින් ප්‍රේමය ද අනෙක් අතින් යුද බිම ද ජය ගන්නට කැස කැවූ ‘ශිව’ අන්දුන්-කුන්දුන්ව යන්නේ චන්ද්‍ර වංශික පුරාවෘත්තයන්හි සඳහන් වන වීරයා ද නීලකණ්ඨ බව දැන ගැනීමත් සමඟ ය. එසේ නම් සැබෑ වීරයා කවුද?

CategoryNovels
LanguageSinhala
Pages454
ISBN9789556973532

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00