Sonduruma Pyonyan Rathriya - සොඳුරුතම ප්යොන්යන් රාත්‍රිය

Sonduruma Pyonyan Rathriya - සොඳුරුතම ප්යොන්යන් රාත්‍රිය

පුෂ්ප රංජන් විජේසිංහ - Pushpa Ranjan Wijesinghe

LKR 640.00LKR 750.00-15%
Out of Stock
Out of Stock
Description

සිසිරයේ එක මූසල හැන්දෑවක, කිසිදා නොසිතූ අයුරින් මම තවුස් දේශයට පා තැබුවෙමි. මූසල හැන්දෑව එකලු කරමින්, කළු හිම කබායක් හැඳි හැඩකාර කොරියානු යුවතියක් මා කැටුව යන්නට ගුවන් තොටට පැමිණෙන්නීය. සීමා බන්ධන උපරිමයෙන් පිරි පිටස්තර දේශයක ඇය මාගේ දිවි යොත බවට පත් වූවාය. ඕ තවුස් දෙසේ සුන්දර පරිදර්ශනය ඔස්සේ මා හා ගමනේ යෙදුණාය. එහි භූ - සංස්කෘතික - සමාජ - දේශපාලන ස්ථරය විනිවිද දකින මාගේ උපනෙත වූවාය. ඍතු චක්‍ර තුනකට අනතුරුව, මහාමෙරක් බරට හද සන්තාපයෙන්, දිවියේ කිසිදා යළි හමු නොවෙන්නට මම ඇයගෙන් සදාතනිකව වෙන්ව යන්නෙමි. රිදුමක බර විප්‍රයෝගයේ මස්තකප්‍රාප්තියේදී පවා කෘතවේදීත්වයේ ප්‍රේමයක හැඟීමක් මා තුළින් එළියට ගලා හැලෙයි. මොහොතකට මම ‘Crash Landing on you’ සලරුවේ රී ජෝන් හ්යොක් වන්නෙමි. ඇය යුන් සේ රින් වන්නීය. විප්‍රයෝගය සැහැල්ලු කරගන්නට මම අපේ කතාව (සොඳුරුතම ප්යොන්යන් රාත්‍රිය) වදන්වලට ගොනු කරමි. ඒ මිනිස් ළෙන්ගතුකමේ කතාවයි. ඇයගේ උපනෙත හරහා මා දුටු තවුස් දෙසේ සමාජ - සංස්කෘතික ස්ථරයේ කැඩපතයි. "නිසල ගං දිය දිගේ ගල ගලා දිදුලනා ආලෝක කදම්බය, හද ඉවුර දෝර ගලා හැලෙන මැකී නොයනා මතක, අතැර නොම ගොස් රැඳෙනු, මා සමග සොඳුරුතම ජ්යොන්යන් රාත්‍රිය!” | සිසිරයේ එක මූසල හැන්දෑවක, කිසිදා නොසිතූ අයුරින් මම තවුස් දේශයට පා තැබුවෙමි. මූසල හැන්දෑව එකලු කරමින්, කළු හිම කබායක් හැඳි හැඩකාර කොරියානු යුවතියක් මා කැටුව යන්නට ගුවන් තොටට පැමිණෙන්නීය. සීමා බන්ධන උපරිමයෙන් පිරි පිටස්තර දේශයක ඇය මාගේ දිවි යොත බවට පත් වූවාය. ඕ තවුස් දෙසේ සුන්දර පරිදර්ශනය ඔස්සේ මා හා ගමනේ යෙදුණාය. එහි භූ - සංස්කෘතික - සමාජ - දේශපාලන ස්ථරය විනිවිද දකින මාගේ උපනෙත වූවාය. ඍතු චක්‍ර තුනකට අනතුරුව, මහාමෙරක් බරට හද සන්තාපයෙන්, දිවියේ කිසිදා යළි හමු නොවෙන්නට මම ඇයගෙන් සදාතනිකව වෙන්ව යන්නෙමි. රිදුමක බර විප්‍රයෝගයේ මස්තකප්‍රාප්තියේදී පවා කෘතවේදීත්වයේ ප්‍රේමයක හැඟීමක් මා තුළින් එළියට ගලා හැලෙයි. මොහොතකට මම ‘Crash Landing on you’ සලරුවේ රී ජෝන් හ්යොක් වන්නෙමි. ඇය යුන් සේ රින් වන්නීය. විප්‍රයෝගය සැහැල්ලු කරගන්නට මම අපේ කතාව (සොඳුරුතම ප්යොන්යන් රාත්‍රිය) වදන්වලට ගොනු කරමි. ඒ මිනිස් ළෙන්ගතුකමේ කතාවයි. ඇයගේ උපනෙත හරහා මා දුටු තවුස් දෙසේ සමාජ - සංස්කෘතික ස්ථරයේ කැඩපතයි. "නිසල ගං දිය දිගේ ගල ගලා දිදුලනා ආලෝක කදම්බය, හද ඉවුර දෝර ගලා හැලෙන මැකී නොයනා මතක, අතැර නොම ගොස් රැඳෙනු, මා සමග සොඳුරුතම ජ්යොන්යන් රාත්‍රිය!”

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00