
ලෙහාන් හඳුන්ගේ - Lehan Handunge
"මොකද තමුසෙ හොරගල් අහුලනවද?" ඇගෙන් උත්තරයක් තිබුණෙ නෑ. ඇය කලේ සුසුම් පිට කරපු එක. "ඇයි පාරට ආවෙ? මං ඉන්නවද බලන්නද.....?" ඒ ප්‍රශ්නයටවත් ඇගේ ළඟ උත්තරයක් නැති හැඩයි. ඔහු ඇයව තමන්ගෙ පැත්තට කේන්තියෙන් හරවගත්තා. "කතා කරනවා...." "ගේ...ට් එක ලොක් කර.....න්න" "ඇත්තට....? තමුසෙ වෙනදත් ගේට් එක ලොක් කරන්නේ මෙහෙමද? ගේට්ටුව ඇරලා, පාර දෙපැත්ත බලලා,කොණ්ඩෙ මේ රෝස පඳුරෙ පටලවගෙන..... එහෙමද? "අනේ...... යන්න දෙන්නකෝ..... | "මොකද තමුසෙ හොරගල් අහුලනවද?" ඇගෙන් උත්තරයක් තිබුණෙ නෑ. ඇය කලේ සුසුම් පිට කරපු එක. "ඇයි පාරට ආවෙ? මං ඉන්නවද බලන්නද.....?" ඒ ප්‍රශ්නයටවත් ඇගේ ළඟ උත්තරයක් නැති හැඩයි. ඔහු ඇයව තමන්ගෙ පැත්තට කේන්තියෙන් හරවගත්තා. "කතා කරනවා...." "ගේ...ට් එක ලොක් කර.....න්න" "ඇත්තට....? තමුසෙ වෙනදත් ගේට් එක ලොක් කරන්නේ මෙහෙමද? ගේට්ටුව ඇරලා, පාර දෙපැත්ත බලලා,කොණ්ඩෙ මේ රෝස පඳුරෙ පටලවගෙන..... එහෙමද? "අනේ...... යන්න දෙන්නකෝ.....