Swara Warusa - ස්වර වරුසා

Swara Warusa - ස්වර වරුසා

චේතනා ද සිල්වා - Chethana De Silva

LKR 1,360.00LKR 1,600.00-15%
Out of Stock
Out of Stock
Description

''ආයෙත් වැහි කාලේ පටන් අරන් සර්. වැහි කාලේ පටන් ගන්න එක දවසක සර් අපේ ගමට ආවා. මහා ඉඩෝරයකට පස්සෙ ඒ ගමට වැස්ස වැටුණු පළවෙනි දවස. සර් ඒ ඉඩෝරයට වැස්ස අරන් ආවා. ඒ නිසාම වැස්ස මගේ ජීවිතේට සුන්දර මතකයක් වුණා. ඒත් අද ඉඳන් මේ වැස්ස මගේ ජීවිතේ දුක්බරම මතකය වෙයි. වස්සානේ දවසක සර් මාව අත්හැරලා යනවා. නෑ.. මට අතඇරලා යන්න කියනවා.'' | ''ආයෙත් වැහි කාලේ පටන් අරන් සර්. වැහි කාලේ පටන් ගන්න එක දවසක සර් අපේ ගමට ආවා. මහා ඉඩෝරයකට පස්සෙ ඒ ගමට වැස්ස වැටුණු පළවෙනි දවස. සර් ඒ ඉඩෝරයට වැස්ස අරන් ආවා. ඒ නිසාම වැස්ස මගේ ජීවිතේට සුන්දර මතකයක් වුණා. ඒත් අද ඉඳන් මේ වැස්ස මගේ ජීවිතේ දුක්බරම මතකය වෙයි. වස්සානේ දවසක සර් මාව අත්හැරලා යනවා. නෑ.. මට අතඇරලා යන්න කියනවා.''

CategoryNovels
LanguageSinhala
ISBN9786245671335

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00