තාවතින්සා - Thawathinsa

තාවතින්සා - Thawathinsa

අපූර්වා මන්දාරමී - Apoorwa Mandarami

LKR 1,870.00LKR 2,200.00-15%
In Stock
Description

පුනර්භවය, නැතහොත් නැවත ඉපදීම ඔබ විශ්වාස කරනවාදැයි මම නොදනිමි. නමුත් මම එය විශ්වාස කරමි. මියෙන්න මොහොතකට පෙර දුන් එකම එක පොරොන්දුවක් නිසා ජීවිත කාලයක් මම ඔබ එනතෙක් බලාසිටිය නිසාවෙන්... අවුරුදු ගානක් පුරා ඔබ ඉපදෙන්න බලන් සිටි නිසාවෙන්... ආත්මගානක් පුරා අපි, අපි වෙනුවෙන්ම ඉපදී ජීවත්ව... මිය ගිය නිසාවෙන්... මම එය තද බල ලෙස විශ්වාස කරමි.... - මහී -

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00