The Red Note - අවසන් රතු නිවේදනය

The Red Note - අවසන් රතු නිවේදනය

Malshan Walimunige - මල්ෂාන් වලිමුණි

LKR 1,180.00LKR 1,320.00-11%
In Stock
Description

මහ හයියෙන් කෑගසා හඬන්නට තරම් වේදනා දෙන සිරුර දියෙන් ගොඩට ගත් මාළුවෙකු සේ වේගයෙන් ගැහුණි. ලේ වගුරකින් පාළු නිවස තෙමි යද්දී ඝාතකයා ඇයගේ දෑත් වැලමිටට පහළින් කපා වෙන්කර බිම දැමුවේ ය. අධික වේදනාවෙන් ගැහෙන ඇයගේ සිරුර දෙස බලා පා පහරක් එල්ල කළ ඝාතකයා තමා ගෙන ආ මන්න පිහිය ගෙන වැන්දඹු ගැහැනියගේ ගෙල කපා, හිස වෙන්කර තම අතට ගත්තේ කුරිරු ලෙස ය. කඳෙන් වෙන් කළ හිස ගෙන එයට විදුලි පන්දම ඇල්ලූ ඔහු ඇයගේ දෑස් දෙස බැලුවේ ය. කඳෙන් හිස වෙන් කරන විට තරමක් පිටතට පැමිණ ඇති දැස් තුළට නම් දබරැකිල්ල ඔබ්බවා දැස් උගුල්ලා එළියට ඇද දැමූ ඝාතකයා බිම වැටුණු ඇයගේ දැස් යුගල සපත්තු අඩියෙන් පාගා පොඩිකර දැමුවේ ය. ලේ විලක් වූ පාළු නිවස තුළ අවසන් හුස්ම හෙලූ වැන්දඹු ගැහැනියගේ හිස ගෙනවිත් වැට කඩුල්ලෙහි එල්ලු ඝාතකයා තම ආයුධ බෑගය ද ගෙන රහසේම කැලයට පිටව ගියේය.

CategoryNovels
LanguageSinhala
Pages176
ISBN9786246813055

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00