Yakage Iskole - යකාගේ ඉස්කෝලෙ

Yakage Iskole - යකාගේ ඉස්කෝලෙ

උදේනි ගලහිටියාව - Udeni Galahitiyawa

LKR 680.00LKR 800.00-15%
In Stock
Description

සමාජය විෂමය; කුරිරුය. එහි ගොදුරු බවට පත්වන්නේ වැඩිහිටියන් පමණක්ම නොවේ. වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද විෂම සමාජ පරිසරය තුළ දරුවන්ගේ විසිතුරු ලොවද පීඩාවට පත්වෙයි. සඳළි, ක්‍රිෂ්ණ, නියාස් යනු එකී ව්‍යසනය හමුවේ පීඩාවට පත් ළමුන් තිදෙනෙකි. සියල් බාධක කම්කටොලු මැද අධ්‍යාපනය ලබන අතරම සමාජයට පිළිලයක් වූ දරුණ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර දීමටද ඔවුහු අරගල කරති. ඒ සෑම උත්සාහයක්ම බිහිසුණුය; ත්‍රාසජනකය; පාඨකයා තිගැස්මට ලක්කරනසුලුය. මේ ඔවුන්ගේ වීරත්වයෙන්ද උද්‍යෝගයෙන්ද පිරි අපූර්ව කතාවයි. | සමාජය විෂමය; කුරිරුය. එහි ගොදුරු බවට පත්වන්නේ වැඩිහිටියන් පමණක්ම නොවේ. වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද විෂම සමාජ පරිසරය තුළ දරුවන්ගේ විසිතුරු ලොවද පීඩාවට පත්වෙයි. සඳළි, ක්‍රිෂ්ණ, නියාස් යනු එකී ව්‍යසනය හමුවේ පීඩාවට පත් ළමුන් තිදෙනෙකි. සියල් බාධක කම්කටොලු මැද අධ්‍යාපනය ලබන අතරම සමාජයට පිළිලයක් වූ දරුණ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර දීමටද ඔවුහු අරගල කරති. ඒ සෑම උත්සාහයක්ම බිහිසුණුය; ත්‍රාසජනකය; පාඨකයා තිගැස්මට ලක්කරනසුලුය. මේ ඔවුන්ගේ වීරත්වයෙන්ද උද්‍යෝගයෙන්ද පිරි අපූර්ව කතාවයි.

CategoryNovels
LanguageSinhala
Pages151
ISBN 9786245579808

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00