
Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
මෙම චමත්කාරජනක නවකතාව මගින් පාවුලෝ කෝය්යෝ සෑම ආත්මයක් තුළම ආලෝකය හා අදුර අතර පවත්නා අරගලය මෙන්ම අපේ දෛනික ජීවන අරගලය හා එහි සබැදියාව නාටකීය ස්වරූපයකින් ප්‍රතිනිර්මාණය කරයි.
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු