Yakshayage Haduwa - යක්ෂයාගේ හාදුව

Yakshayage Haduwa - යක්ෂයාගේ හාදුව

L. S. S. Pathirathna - එල් එස් එස් පතිරත්න

LKR 1,060.00LKR 1,250.00-15%
Out of Stock
Out of Stock
Description

ස්කයි ස්ටැන්ඩිෂ් ලස්සන, ධනවත්, විනෝදකාමී නමුත් පිරිමින්ට ද්වේශ කරන තරුණියකි. ඇය සිතුවේ තමන්ට ජීවිතයේ අවශ්‍ය සියලුම දේ ඩොලර් වලට ලබාගත හැකි අතර ඩොලර්වලින් කළ නොහැකි දෙයක් නැති බවය. උවදුරු සම්බන්ධව කරන ලද සියලු අනතුරු හැඟවීම් ඉවතලන ඇය බලකර සිටියේ ඒකාධිපතියෙකු විසින් පාලනය කරනු ලැබූ, පසුබෑමට ලක්ව තිබූ, නමුත් අතිශයින්ම ලස්සන මරිපෝසා නම් කුඩා දකුණු ඇමෙරිකන් රාජ්‍යය තනිවම ගවේශනය කිරීමටය. පළමු දිනයේ අසුපිට සංචාරයේ යෙදුනු ස්කයිට දැක ගැනීමට හැකි වූයේ ගසක එල්ලෙමින් තිබූ මියගිය මිනිසකුගේ සිරුරකි. එදින ඇය ආපසු හරවා එවා තිබුණේ දුෂ්ඨ හා බලවත් දාමරිකයකු වූ එල් ඩියාබ්ලෝ නමැති මිනිසෙකි. කුතුහලයට පත් ඇය දෙවැනි දිනයේ උත්සාහ කළේ මේ මිනිසා ගැන තවදුරටත් සොයා දැනගැනීමටය. නමුත් පැහැර ගැනීමකට ලක්වන ඇය රැගෙන යන්නේ ඔහුගේ කඳුකර කඳවුර වෙතය. ස්කයි ඔහු යටතේ කෙලෙස පීඩාවට පත්වන්නේද, නුසුදුසු ධෛර්යවන්තකම නිසා අලුත් අනතුරු වලට මුහුණ දීමට සිදුවන්නේ කෙසේද, රටේ සිදුවන විප්ලවයකට ඇය මැදිහත් වන්නේ කෙසේද සහ අවසානයේ ඇය සතුට සොයාගන්නේ කෙසේද? මේ සිදුවීම් මාලාව මූලිකාංගවූ මෙය අතිශය විස්මය ජනක ප්‍රේම වෘතාන්තයකි. | ස්කයි ස්ටැන්ඩිෂ් ලස්සන, ධනවත්, විනෝදකාමී නමුත් පිරිමින්ට ද්වේශ කරන තරුණියකි. ඇය සිතුවේ තමන්ට ජීවිතයේ අවශ්‍ය සියලුම දේ ඩොලර් වලට ලබාගත හැකි අතර ඩොලර්වලින් කළ නොහැකි දෙයක් නැති බවය. උවදුරු සම්බන්ධව කරන ලද සියලු අනතුරු හැඟවීම් ඉවතලන ඇය බලකර සිටියේ ඒකාධිපතියෙකු විසින් පාලනය කරනු ලැබූ, පසුබෑමට ලක්ව තිබූ, නමුත් අතිශයින්ම ලස්සන මරිපෝසා නම් කුඩා දකුණු ඇමෙරිකන් රාජ්‍යය තනිවම ගවේශනය කිරීමටය. පළමු දිනයේ අසුපිට සංචාරයේ යෙදුනු ස්කයිට දැක ගැනීමට හැකි වූයේ ගසක එල්ලෙමින් තිබූ මියගිය මිනිසකුගේ සිරුරකි. එදින ඇය ආපසු හරවා එවා තිබුණේ දුෂ්ඨ හා බලවත් දාමරිකයකු වූ එල් ඩියාබ්ලෝ නමැති මිනිසෙකි. කුතුහලයට පත් ඇය දෙවැනි දිනයේ උත්සාහ කළේ මේ මිනිසා ගැන තවදුරටත් සොයා දැනගැනීමටය. නමුත් පැහැර ගැනීමකට ලක්වන ඇය රැගෙන යන්නේ ඔහුගේ කඳුකර කඳවුර වෙතය. ස්කයි ඔහු යටතේ කෙලෙස පීඩාවට පත්වන්නේද, නුසුදුසු ධෛර්යවන්තකම නිසා අලුත් අනතුරු වලට මුහුණ දීමට සිදුවන්නේ කෙසේද, රටේ සිදුවන විප්ලවයකට ඇය මැදිහත් වන්නේ කෙසේද සහ අවසානයේ ඇය සතුට සොයාගන්නේ කෙසේද? මේ සිදුවීම් මාලාව මූලිකාංගවූ මෙය අතිශය විස්මය ජනක ප්‍රේම වෘතාන්තයකි.

CategoryTranslation
LanguageSinhala
ISBN9786245664856

Related Books

අම්මා මක්සිම් ගෝර්කි15%
Translation
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
Translation
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
Translation
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
Out of Stock
Translation
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00