හතේ වාට්ටුව

හතේ වාට්ටුව

ලැන්ටන් සිල්වා - Lanton Silva

LKR 1,500.00
තොග නැත
තොග නැත
විස්තරය

පරිණත ශල්‍ය වෛද්‍යවරයකු වූ විජය, හතේ වාට්ටුව භාරව කටයුතු කරමින් සිය කනිෂ්ඨ වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දෙන්නේ අසරණ ගිලනුන්ට සත්කාර කිරීම සිය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් කැප නොකරන ලෙසටය. එසේම ඔහු ඕනෑම අයකුට වෛද්‍යවරයෙකු වීමට ඇති අයිතිය නොවලහා ආරක්‍ෂා කිරීමට හුදකලා සටනක් ගෙන ගියේය. හසිත හා සරලා යන නව යොවුන් වියේ පසු වූ කනිෂ්ඨ වෛද්‍යවරයා හා වෛද්‍යවරිය ඔහුට අත්වැලක් මෙන්ම මනස උපේක්ෂාවෙන් තබා ගැනීමට ද පිටිවහලක් ලබා දුන් බව ඔහු විශ්වාස කෙළේය. | පරිණත ශල්‍ය වෛද්‍යවරයකු වූ විජය, හතේ වාට්ටුව භාරව කටයුතු කරමින් සිය කනිෂ්ඨ වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දෙන්නේ අසරණ ගිලනුන්ට සත්කාර කිරීම සිය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් කැප නොකරන ලෙසටය. එසේම ඔහු ඕනෑම අයකුට වෛද්‍යවරයෙකු වීමට ඇති අයිතිය නොවලහා ආරක්‍ෂා කිරීමට හුදකලා සටනක් ගෙන ගියේය. හසිත හා සරලා යන නව යොවුන් වියේ පසු වූ කනිෂ්ඨ වෛද්‍යවරයා හා වෛද්‍යවරිය ඔහුට අත්වැලක් මෙන්ම මනස උපේක්ෂාවෙන් තබා ගැනීමට ද පිටිවහලක් ලබා දුන් බව ඔහු විශ්වාස කෙළේය.

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාsurasa - සුරස - surasa - සුරස
භාෂාවසිංහල
ISBN9789553129550

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00