රිදීRidee

කතෘ රන්දික කඩවතආරච්චිRandika Kadawathaarachchi

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

මං උඹට හැමදාම කියනවානේ මගේ

රත්තරනේ.. උඹට කුලවත්තුන්ගේ ඇහැ

පේන මානෙනුත් වහන් වෙලා

ඉඳපන් කියලා..”

"කවුද අපුච්ච කුලවත්තු කියන්නේ..?”

"කුලවත්තු කියන්නේ මයෙ රත්තරතේ,

උසට මහතට ඉන්න හම රතු පාට

ඇත්තන්ට..''

"හම රතු පාට ඔක්කොමන්ලා

කුලවත්තුද අපුච්ඡෙ..?”

"ඉතිං හම රතු පාට ඔක්කොමන්ලා

කුලවත්තු නම් අපේ වයිරත්

කුලවතෙක් වෙන්න එපැයි. වයිරගේ

නළලේ විතරනේ කළු පාට තියෙන්නේ..'''

විස්තර

භාෂාව
සිංහල
පිටු
411
ප්‍රකාශිත වර්ෂය
2026
ISBN
9786245577262