දුර්ග තරණය

දුර්ග තරණය

ප්‍රියා සජීවනී පොන්සේකා - Priya Sajeewani Fonseka

LKR 550.00
තොග නැත
තොග නැත
විස්තරය

දහවල පුරා පතලේ වැඩ කර, සැඳෑවේ අපි අසල වනළැහැබේ වන සිසිල් දිය පිරි දොළ කඩිත්තක් වෙත ගොස් මඩ ගන්ධය තුරන් වනතුරු හොඳින් නාගන්නෙමු. ආපසු එන ගමනේ වනය පුරා තුරු මත වෙළී ඉහළ නැගි බාන් වැල් පිහියෙන් කපා, එයින් උතුරා හැළෙන කහ පැහැති උකු යුෂයෙන් පිරි බාන් වැල මුව මත තබා උරා බීම අපේ දින චරියාවේ එක් වැදගත් අංගයක් වූවේය. දහවල පුරා දියේ සිටීමෙනුත්, කය වෙහෙසා වැඩ කිරීමෙනුත්, විඩාවට පත් වූ ශරීරයට බාන් වැල් යුෂ අපූරු ඔසුවක් වුණේය. තරමක තිත්ත රසයෙන් යුතු වුණත් අප ඉතා ඉක්මනින් සැඳෑවේ බාන් වැල් පානයට හුරු වූ අතර ඉහෙන් බහින රෝගයක් අපට නොවැළඳෙන්නට ඒ අපූරු ඔසුව පිහිටක් වූවා යැයි මට සිතේ.. | දහවල පුරා පතලේ වැඩ කර, සැඳෑවේ අපි අසල වනළැහැබේ වන සිසිල් දිය පිරි දොළ කඩිත්තක් වෙත ගොස් මඩ ගන්ධය තුරන් වනතුරු හොඳින් නාගන්නෙමු. ආපසු එන ගමනේ වනය පුරා තුරු මත වෙළී ඉහළ නැගි බාන් වැල් පිහියෙන් කපා, එයින් උතුරා හැළෙන කහ පැහැති උකු යුෂයෙන් පිරි බාන් වැල මුව මත තබා උරා බීම අපේ දින චරියාවේ එක් වැදගත් අංගයක් වූවේය. දහවල පුරා දියේ සිටීමෙනුත්, කය වෙහෙසා වැඩ කිරීමෙනුත්, විඩාවට පත් වූ ශරීරයට බාන් වැල් යුෂ අපූරු ඔසුවක් වුණේය. තරමක තිත්ත රසයෙන් යුතු වුණත් අප ඉතා ඉක්මනින් සැඳෑවේ බාන් වැල් පානයට හුරු වූ අතර ඉහෙන් බහින රෝගයක් අපට නොවැළඳෙන්නට ඒ අපූරු ඔසුව පිහිටක් වූවා යැයි මට සිතේ..

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9786245623006

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00