අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 03 - Adhamayage Athmarakshaka Paddhathiya 03

අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 03 - Adhamayage Athmarakshaka Paddhathiya 03

රවිශ්කා තරුප්‍රභා පෙරේරා - Rawishka Tharuprabha Perera

LKR 1,980.00LKR 2,200.00-10%
තොග නැත
තොග නැත
විස්තරය

ශෙන් චිංච්ඡු කලෙකදී සිතුවේ තමන්ට සැබෑ චරිතයට හිමි වූ ඉරණමෙන් ගැලවිය හැකිවනු ඇති බවයි. නමුත් සෑම ප්‍රයත්නයක්ම දැරීමෙන් අනතුරුව පවා, ඔහු අවසානයේ නැවතුණේද සැබෑ චරිතය නතර වූ තැනමය. අසුර රාජධානියට ගෙන යන ලද ශෙන් චිංච්‍යුට අනතුරුව, තමාව සතුරෙකු සේ දකින ලෝකයාට පමණක් නොව, වෛරයක්ම නොවූ සංකීර්ණ සහ අවදානම් සහගත හැඟීම්වලින් යුතුව සිටින තමන්ගේ ශිෂ්‍යයාටද මුහුණදීමට සිදුවිය. අසුර සහ මනු රාජධානි අතර දේශසීමා බිඳවැටී ඒවා එකට එක්වීමේ අවදානමක් පැන නැඟුණෙන්, මේ අතරතුරදී, බොහෝ කාලයකට පෙරාතුව වැළලී ගිය රහස් ගණනාවක්ම හෙළිවිණි. අධමයෙක් ලෙස සැලකුණු, සැබෑ නවකතාවේ සිටි ශෙන් චිංච්‍යු පවා, තවදුරටත් එසේ දැනසිටි පුද්ගලයාම නොවේ. නමුත් අවසන පැමිණියේ ලොව විනාශ වී යාමට පවා අවදානමක් ඇති තත්ත්වයකි. ඉදින්, මේ සියල්ල අබිමුව කෙසේ හෝ ඔහුටත් ලුඔ බිංහටත් එක්ව ඔවුන් අපේක්ෂා කරන අනාගතය වෙත ඇවිද යා හැකි වනු ඇත්ද? ඔවුන් අතර පවතින දරුණු ගණයේ වරදවා වටහාගැනීම් හේතුවෙන්, ලොවෙහි අවසානය සනිටුහන් වනු ඇත්ද?

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9786246570361

සම්බන්ධිත පොත්

I & U10%
නවකතා
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00