Ksheera Sagaraya Kalambina - ක්ෂීර සාගරය කැලඹිණ

Ksheera Sagaraya Kalambina - ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
තොගයේ ඇත
විස්තරය

“අම්බලම එළියේ එල්ලා තිබෙන කොහොඹ අතු දැක්කෙ නැද්ද?“ පිළිතුරක් නොවන විට තවත් වේලාවක් බලා සිටි දැරිය මෙසේ කීවාය “එළියේ එල්ලා තිබෙනවා කොහොඹ අතු, ඒවා ගෙදරක එලියේ එල්ලන්නේ ඇතුළේ බෝවන රෝගයක් තියන කෙනෙක් ඉන්න බව දන්වන්නට, ගමේ ගෙවල්වලත් එල්ලනවා, අම්බලමක් වාගෙ තැනක එල්ලුවාම එකෙන් කියන්නේ මහ ලෙඩේ තියන කෙනෙක් ඉන්න බව..“ දැන්වත් අධිරාජයාගෙන් පිළිතුරක් හෝ ප්‍රතිචාරයක් ලැබෙතැයි ඈ බලාපොරෙත්තු වූවා සේ ය. ඔහු දිගින් දිගට වාවා ගත නොහැකි ඇඟපත වෙවුලන්ඩ හැර අහසක් පොළවක් නොමැතිව බලා සිටී. “මට මහාමාරිය ඇය කීවාය“ ලේඛකයාටද මහත් තෘප්තියක් ලබාදෙමින් 1990 දශකයේදී තරුණ පාඨක පිරිස අතර අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වූ සාමාජීය වශයෙන් මානව සබඳතා ගැඹුරින් විශ්ලේෂණය වන කෙටි නවකතාවකි.

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
පිටු135
ISBN9789556771107

සම්බන්ධිත පොත්

I & U10%
නවකතා
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00
සෙවණැල්ල සේ
නවකතා
සෙවණැල්ල සේ

ප්‍රදීපිකා සිරිවර්ධන - Pradeepika Siriwardhene

LKR 720.00