08.45 - 08:45

කතෘ Gihan Mendis

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

හිතට දැනුණ අසීමාන්තික වූ වේදනාවන් විදවීමක් ලෙස නොව විඳීමක් ලෙස නුඹ නිසා ම තෝරාගනිමි.

නමුදු ජීවිනේ එක් කාර්තුවකදී, අවාරයේ හමු වී හදවතින් ම වැළඳ ගත් නුඹව අන්හැරීමට සිදු වුවහොත් එය මාගේ උපරිමය බව සිහිපත් කරමි. ඉතින් පෙර සේම මා නැති වුවද නුඹ යන ගමන් මගෙහි කහකෝනා මල් ඉහිරේවා. එය මාගේ අවසන් පැතුමයි.

විස්තර

භාෂාව
සිංහල
පිටු
139
ප්‍රකාශිත වර්ෂය
2025
ISBN
9786249277502