11:11 – සිහිනයක් සැබෑ වීමට නියමිතයි

11:11 – සිහිනයක් සැබෑ වීමට නියමිතයි

Pramesh Wickramasinghe - ප්‍රමේෂ් වික්‍රමසිංහ

LKR 1,350.00LKR 1,500.00-10%
තොගයේ ඇත
විස්තරය

ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරගත හැකි බව විශ්වාසය තැබූ වාට්ටු අංක 14හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප්‍රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවු අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා අපි ජීවත් වෙන්නේ අපේ සිතුවලිවලට, වචනවලට සහ ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන ජීවමාන විශ්වයක්. ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානමිනම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා. සමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්. මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි. ඔයාට නොපෙනෙන, පොළොව යට සැඟවිලා තියෙන මුල්වලටත් අවදානය දෙන්න කියලා සිහිනයක් සැබෑවීමේ ඔයාගෙ “අවස්ථාව හරියට උරඟා බලන්න කියලා, සමහරවිට ඒ ව්‍යායාමයෙදී කඳු හෙල්ලෙන්න පුළුවන් ගංගා උතුරලා යන්න පුළුවන් ජීවිතයේ කොටස් කියලා වැළඳගත්තු දේවල් අහිමිවෙන්නත් පුළුවන් නමුත් විශ්වාස කරන්න. ගමන අවසානයේදී නොවරදවාම ඔයා විජයග්‍රාහී වෙනවා, බලවත් මිනිසෙකුගේ බලවත් සිහිනයක් සැබෑවෙනවා.

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
පිටු227
ISBN9786246588007

සම්බන්ධිත පොත්

ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00
සෙවණැල්ල සේ
නවකතා
සෙවණැල්ල සේ

ප්‍රදීපිකා සිරිවර්ධන - Pradeepika Siriwardhene

LKR 720.00