ජීවිතය වෙනස් කරන කතා 3Jeewithaya Wenas Karana Katha 3

කතෘ Kalum Weligama

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

මේ ජීවන චාරිකාවේදී, සමහරවිට වැටෙයි. වැටුණාම රිදෙයි. රිදුනාම ඇඬෙයි. ඒත් ආයෙත් අමාරුවෙන් නැගිටලා ඉදිරියටම පියවර තබන්න සිද්ධ වෙයි. වැටිවැටි නැගිටමින් ජීවිතයට තේරුමක් දෙන්න ජීවත් වෙන සැමට මේ අපූරු කතා ජීවිතය ශක්තිමත් කරන තහනම් නොවන උත්තේජකයක් වනු ඇත.

විස්තර

භාෂාව
සිංහල
ISBN
9789557587059