5D Miracle 5D මිරකල්

කතෘ ධනූ ජයසුන්දරDhanu Jayasundara

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

සුන්දරත්වයේ කඩතිර වලට මුවාවී අසුන්දරම දේ සිදුවිය හැකිය..

අසුන්දර රහස් සැඟවීම උදෙසා අහිංසක ජීවිත බිලිවිය හැකිය..

අලංකාර මුහුණු පසුපස විසකුරු හදවත් පැවතිය හැකිය..

සහකාර පොලිස් අධිකාරී කේතකී වික්‍රමආරච්චිට ඒ අසුන්දර රහස අනාවරණය කර ගැනීමට හැකි වේවිද..?

විස්තර

භාෂාව
සිංහල
ISBN
9786245577163