ආදරෙයි උතුරන්නAadarei Uthuranna

කතෘ Samodi Bandara

ප්‍රවර්ගය
කවි

පොත ගැන

“අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න

ලියා යමි ගැඹුරු තැන “ආදරෙයි උතුරන්න”

හමායන සුළඟකින් මගේ නම විමසන්න

තබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න”

විස්තර

භාෂාව
සිංහල
පිටු
60
ISBN
9786246417109