කතෘ හේෂාන් වෙල්ගමHeshan Welgama
මල් පිපේවි පරවේවි – අපිත් පිපුණා වගේම දවසක පරවේවි
මගේ ආදරේ කවදාවත් පර නොවේවි
ඔයා දන්නවද මේ හැඟීම,
ඔයාගේ පපුව ගැහෙන මොහොතෙදීත් – ඔයාට ආදරෙයි
ඔයාගේ පපුව ගැහෙන්නේ නැති මොහොතෙදීත් – ඔයාට ආදරෙයි
ඔව්, ආත්මා… හැම මොහොතකම මේ ආදරේ තියේවි…
නුවන් ඉෂාර මහගමගේ | Nuwan Ishara Mahagamaghe
Numuthu Warnakulasuriya
සුරත් ද මැල් - Surath De Mel
Jayashrini Fernando - ජයශ්රීනි ප්රනාන්දු
රන්දික කඩවතආරච්චි - Randika Kadawathaarachchi