කතෘ බිමාෂ් ඕෂධBimash Oshadha
පොඩි උන්ඩයකට හැකි
මිනිසෙකු සැනින් මරන්න
හැර ගිය ආදරයකින් හැකි
ජිවිතයක් පුරා මියෙන්න
දැන සිටියා නම් එය
ආදරය කියන්නට කලින්ම
මුහුණට මුහුණවත් නොබලා
ඉන්නට තිබුණා මුලින්ම….
dilup
Abdhul Umar Sahan Nethmina
බිමාෂ් ඕෂධ - Bimash Oshadha
ආකාශ් දිනෙත් - Akash Deneth
Hasindu Kalpageeth - හසිඳු කල්පගීත්