ආග්‍රා වලව්වAgra Walawwa

කතෘ ඇලානා මධුරාගොඩAlana Maduragoda

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

අවසන් සුසුම වාතලයට මුසුවන විට, දෑස ඉදිරියේ මැවුන එකම රුව ආග්‍ර...

ඇටකටු පොඩි වී වේදනාවෙන් මිරිකෙන විට, දුටුවා ඔබේ දෑසින් වැගිරුණු කඳුළු අනේ ආශ්‍ර...

දැණුනු අවසන් සිතුවිල්ල නම්, පැමිණිය යුතුය මම නැවත... නව ආත්මයක් ගියද... පැමිණිය යුතුමය මම...

නිදොස්කොට නිදහස් කිරීමට ඔබව... මගෙ ආග්‍ර...!

විස්තර

භාෂාව
සිංහල
ISBN
9786246596101