ආකිමිඩිස් සිය දිවි නසා ගනීAkimidis Siya Diwi Nasa Gani

කතෘ රූසෝRuuso

ප්‍රවර්ගය
කෙටි කතා

පොත ගැන

එකපාරම

මහ හයියෙන්

වහින්න ගත්තා

කරදරයි නම් තමයි

ඒත් මං

වහලෙ තෙමෙන තැන්

දැනගත්තා

විස්තර

භාෂාව
සිංහල
පිටු
80
ISBN
9786246417192