Sansarika Poronduwa - සංසාරික පොරොන්දුව

Sansarika Poronduwa - සංසාරික පොරොන්දුව

Siththi Sarfana - සිත්ති සර්ෆානා

LKR 770.00LKR 900.00-14%
තොග නැත
තොග නැත
විස්තරය

ආත්මයක් පාසා එන ඔහුගේ සුවද, ඔහුගේ පහස... කඳුළු වැඩිවුණා ද්වාරිගේ ඇස්වල. හිස නොඔසවාම හිස මත වූ ඔහුගේ දෑත ගෙන දෙතොලට තදකර ඈ, දැඩි සීතලක් දැනුණත් උමතුවෙන් සිපගත්තා ඔහුගේ දෑත. "මං දිහා බලන්න රත්තරන්...” ඔහුගේ වචනත් සමග මිශ්‍රව ඇසුණේ ඉකිබිඳුමක්. සීතල දෑත පපුවට තද කරගෙන ඈ හිස එසවූවා, දෙනෙත් පියාගෙනම. "සුදු නෝනා... මගේ රත්තරන්...” වචන නෑ පිටවෙන්නේ ද්වාරිගේ මුවින්. කඳුළු ගලන නෙත්වලින් ඈ බලා උන්නා සඳීවි දෙස. මං ආවා මගෙ දෝණි. අඬන්න එපා මගෙ රත්තරන්...” අනිත් අතත් කවුළුව තුළින් යැවූ සදීව් ඇගේ හිස අතගෑවේ උතුරා යන ආදරයක් නෙත් තුළ රඳවාගනිමින්. ''ම... මං... මං...” ද්වාරීට බෑ කතා කරගන්න. ''මට සමාවෙන්න රත්තරන් මෙච්චර කල් නාවාට, මගේ පණ, ඔයාව අමතක කරලා නෙවෙයි මගේ දෝණි...” "දු... දුක් වින්දා ම... මං ගොඩක්. හැම තැනම හෙව්වා මං පිස්සියෙක් වගේ අවුරුදු හතරක්.” " අඬන්න එපා මගේ වස්තුවේ...” "මං... මං... මං ඔයාගේ ඔ... ඔයාගේ පූජා, සදීව්...”

ප්‍රවර්ගයකෙටි කතා
භාෂාවසිංහල
ISBN9786246697204

සම්බන්ධිත පොත්

මටත් ආදරේ වැරදුණා10%
කෙටි කතා
මටත් ආදරේ වැරදුණා

අබ්දුල් උමර් සහන් නෙත්මිණ ප්‍රකාශන - Abdul Umar Sahan Nethmina prakashana

LKR 1,350.00LKR 1,500.00
කතන්දර සහ පින්තූර10%
තොග නැත
කෙටි කතා
කතන්දර සහ පින්තූර

V. Sutheyew - වි. සුතේයෙව්

LKR 1,580.00LKR 1,750.00
As Much As Love10%
තොග නැත
කෙටි කතා
As Much As Love

Pramela Neranjana

LKR 1,350.00LKR 1,500.00
ඩයරි ඔෆ් ඔලීවියා9%
කෙටි කතා
ඩයරි ඔෆ් ඔලීවියා

කළණ මුතුකුඩ - Kalana Muthukuda

LKR 770.00LKR 850.00