Amathaka Mathaka - අමතක මතක

Amathaka Mathaka - අමතක මතක

චලනි වීරසිංහ - Chalani Weerasinghe

LKR 1,280.00LKR 1,500.00-15%
තොගයේ ඇත
විස්තරය

මීට අවුරුදු හතරකට කලින්, දෙදාස් දහ අටේ ජුනි විසිතුන සෙනසුරාදා රෑ උණවටුනේ මම ජිවිතේ මහා දරුණුම අත්දැකීමකට මුණ දුන්නා. නම ගම නොදන්න ආගන්තුකයෙක් මාව එදා බේර නොගත්තානම් මම සමහරවිට අද ජීවතුන් අතර නැති වෙන්නත් ඉඩ තිබ්බා. ස්තුතියි මට ජිවිතේ දුන්නට. ඔයා දුන්න සිහිවටනය අදත් මගේ ළග පරිස්සමට තියෙනවා. ඉන්න තැනක හොඳින් ඉන්න. මේ ලෝකේ හරි පුංචියි. කවදාකම හරි අපි මුණගැහෙයි. ඒත් මට ඔයා ගැන මතක එකම එක සලකුණ තාමත් බාගෙට හිතේ ඇඳිලා තියෙන ඒ අසම්පුර්ණ මකර රූපය විතරයි. හැමදාම සතුටින් ඉන්න. මම ජිවිත කාලෙටම ඔයාට ණයගැතියි.”

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාAhas Publishers - Ahas Publishers
භාෂාවසිංහල
පිටු336
ISBN9786245671502

සම්බන්ධිත පොත්

I & U10%
නවකතා
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00