Andakarayea geethaya - අන්ධකාරයේ ගීතය

Andakarayea geethaya - අන්ධකාරයේ ගීතය

Dilhara Sandeepani - දිල්හාරා සන්දීපනී

LKR 1,130.00LKR 1,250.00-10%
තොගයේ ඇත
විස්තරය

සීතල සුළඟක් නොනැවතී හමමින් තිබුණේ කුණාටුවකට පෙර නිමිති කියන්නාක් මෙනි. එම සුළඟ සමඟින් එහා මෙහා පාව විසිර යන රතු රෝස පෙති අතර ඇඩලයින් භීතියෙන් ගල් ගැසී සිටගෙන බලා උන්නාය. එකෙණෙහිම ඈ ඌව දුටුවාය. ඇයට මඳක් ඉදිරියෙන් ගල් පාර මත සුරතල් බළලා තම සිව් පාදයන් නවාගෙන ඒ මත හාන්සි වී සිටියේය. ඌ අසළම කළු පැහැති ඝන කවරයකින් යුතු පොතක් විය. එම කවරය මධ්‍යයෙහි රිදී පැහැයෙන් සංකේත හතරක් සටහන්ව තිබූ අතර පොතේ උඩින්ම එහි නම ලියා තිබිණි. "අන්ධකාරයේ ගීතය”

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු202
ISBN9726846523176

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00