Appachchi Awith - අප්පච්චි ඇවිත්

Appachchi Awith - අප්පච්චි ඇවිත්

සමන් වික්‍රමාරච්චි -Saman Wickramaarachchi

LKR 630.00LKR 700.00-10%
තොග නැත
තොග නැත
විස්තරය

ලංකාවේ වාමාංශික පක්ෂවල ශික්ෂිත කේඩරය සමන්විත වන්නේ තමන්ගේ සංයුක්ත පවුලෙන් විගාමික වූ පිරිසකගෙනි. ඒ අර්ථයෙන් ගත් විට ලාංකික වාමාංශික චින්තනය යනු පවුල් දෙකක් අතර සංක්‍රමණික අවස්ථාවකි. එක පවුලකින් බිඳෙන පුද්ගලයකු අලුත් පවුලක් සාදන තුරු කාලය නාස්ති කිරීම මේ රටේ වමේ දේශපාලන විලාසිතාවයි. ප්‍රාන්ස් කෆ්කා යනු බටහිර සාහිත්‍යයේ අපූර්ව ශානරයක් ඉදිරිපත් කළ සාහිත්‍යකරුවෙකි. ලංකාවේ බහුතර සාහිත්‍ය කෘති යනු එක්කෝ උන්නතිකාමය පිළිබඳ ආත්ම ප්‍රකාශනයකි. නැතහොත් ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ වංකගිරියකි. කෆ්කා තමන්ගේම අනන්‍යතාවට සිනාහ වූ පුද්ගලයෙකි. සමහරු ඔහුගේ කාති ධනේශ්වර පරාරෝපණය සමඟ ගලපති. තවත් සමහරු ඔහුගේ කෘති ආගමික පරමාදර්ශ බිඳ වැටීම සමඟ තුල්‍ය කරති. නමුත් වඩා වැදගත් වන්නේ මිනිස් පැවැත්මේ සමකාලීන ස්වභාවයයි. ඒ තුළ වඩා අන්තර්ගත වී ඇත්තේ හාස්‍යයයි | ලංකාවේ වාමාංශික පක්ෂවල ශික්ෂිත කේඩරය සමන්විත වන්නේ තමන්ගේ සංයුක්ත පවුලෙන් විගාමික වූ පිරිසකගෙනි. ඒ අර්ථයෙන් ගත් විට ලාංකික වාමාංශික චින්තනය යනු පවුල් දෙකක් අතර සංක්‍රමණික අවස්ථාවකි. එක පවුලකින් බිඳෙන පුද්ගලයකු අලුත් පවුලක් සාදන තුරු කාලය නාස්ති කිරීම මේ රටේ වමේ දේශපාලන විලාසිතාවයි. ප්‍රාන්ස් කෆ්කා යනු බටහිර සාහිත්‍යයේ අපූර්ව ශානරයක් ඉදිරිපත් කළ සාහිත්‍යකරුවෙකි. ලංකාවේ බහුතර සාහිත්‍ය කෘති යනු එක්කෝ උන්නතිකාමය පිළිබඳ ආත්ම ප්‍රකාශනයකි. නැතහොත් ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ වංකගිරියකි. කෆ්කා තමන්ගේම අනන්‍යතාවට සිනාහ වූ පුද්ගලයෙකි. සමහරු ඔහුගේ කාති ධනේශ්වර පරාරෝපණය සමඟ ගලපති. තවත් සමහරු ඔහුගේ කෘති ආගමික පරමාදර්ශ බිඳ වැටීම සමඟ තුල්‍ය කරති. නමුත් වඩා වැදගත් වන්නේ මිනිස් පැවැත්මේ සමකාලීන ස්වභාවයයි. ඒ තුළ වඩා අන්තර්ගත වී ඇත්තේ හාස්‍යයයි

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9789553109156

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00