Arna - ආර්ණා

Arna - ආර්ණා

Alana Maduragoda

LKR 1,580.00LKR 1,750.00-10%
තොගයේ ඇත
විස්තරය

මා මේ බන්ධනය කරන්නේ මා පණ මෙන් ආදරය කළ මිනිසාට නොව, ඔහු තුළ සිටින බලලෝභී යක්ෂයාටය. ශිව දෙවියන් සාක්ෂි වේවා, මේ දම්වැල් ඔහුව සදහටම රඳවා ගනු ඇත! නමුත් මගේ සිත මටම කොඳුරන රහසක් ඇත. දහස් වසරකට පසු තරු රටා කිසිවක් අහසේ නොමැවෙන දිනක, ඔහු නැවත පැමිණෙනු ඇත! ඔහු පැමිණෙන්නේ බියකරු යක්ෂයෙකු ලෙස නොව, දහසක් නෙත් වශී කරන සුරූපී මනුෂ්‍යයෙකු ලෙසය. එදිනට මා ආර්ණා නමින් නැවත ඉපදී සිටිය හැකිය. මට මා කවුරුන්දැයි කියාත් මතක නැතිවනු ඇත. නමුත් මතක තබාගන්න… ඔහු ඉදිරියේ මා අන්ධකාසුර සංහාර තාණ්ඩවය නටන මොහොතේ, මා ඔහුගේ දෑස් දෙස නොබැලිය යුතුය. මා ඔහුගේ දෑස දෙස බැලුවහොත්, මගේ ආත්මය ඔහුට හිමි වන අතර; ඔහුට පනවා ඇති සියලු බන්ධන සැණින් පුපුරා යනු ඇත. මගේ රහස් රකින්නා වූ ශේෂ්, එදිනට මා අසල සිටිනු ඇත. ඔහු මගේ එකම බලාපොරොත්තුවයි!

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු303
ප්‍රකාශිත වර්ෂය2026
ISBN9786242104669

සම්බන්ධිත පොත්

ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00
සෙවණැල්ල සේ
නවකතා
සෙවණැල්ල සේ

ප්‍රදීපිකා සිරිවර්ධන - Pradeepika Siriwardhene

LKR 720.00