Aththatama E Midi Abul - ඇත්තටම ඒ මිදි ඇඹුල්

Aththatama E Midi Abul - ඇත්තටම ඒ මිදි ඇඹුල්

Priyal Weerasinghe

LKR 480.00LKR 600.00-20%
තොගයේ ඇත
විස්තරය

ගහක යුතුකම මල් සැදීමය මලින් අතු ඉති හැඩ කිරීමය මිදෙන දා මල් අත්හැරීමය සුසුම් පිටකර දරා ගැන්මය ආදරේ කියන්නේම ඒකට මලක කාරිය සුවඳ දීමය සුවඳ දී නටුවෙන් මිදීමය මිදී ගහ මුලටම වැටීමය යළිත් ගහටම පොහොර වීමය ආදරේ කියන්නේම ඒකට සඳ එළිය මල් පිබිදවීමය යන්තමට මුදු පෙති සිඹීමය ඉඳහිටක සුවදුක් ඇසීමය අයිතියක් කිසිදා නොකීමය ආදරේ කියන්නේම ඒකට

ප්‍රවර්ගයකවි
භාෂාවසිංහල
පිටු52
ISBN9786246417079

සම්බන්ධිත පොත්

ද හාර්ට් ෆුල් ඔෆ් ලව්10%
කවි
ද හාර්ට් ෆුල් ඔෆ් ලව්

Hasindu Kalpageeth - හසිඳු කල්පගීත්

LKR 900.00LKR 1,000.00
සොඳුර එහෙමයි ප්‍රේමය10%
කවි
සොඳුර එහෙමයි ප්‍රේමය

Pawan Anjana

LKR 540.00LKR 600.00
මදුරවතී නම් තරු රටා
තොග නැත
කවි
මදුරවතී නම් තරු රටා

Timran Keerthi - ටිම්රාන් කීර්ති

LKR 450.00
හදිස්සියේ හෝ හෙමි හෙමින්20%
තොග නැත
කවි
හදිස්සියේ හෝ හෙමි හෙමින්

Thusharika Anthony

LKR 600.00LKR 750.00